සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාල වයස්කාර දැරියගේ සිරුර නැවත ගොඩ ගැනීමට අධිකරණය නියෝග කොට ඇත.
ඒ අනුව සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නැවත පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කිරීමට ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පිරිසක් ඩයගම ප්රදේශයට පිටත් යාමට ද නියමිතය.










