චීන අග්රාමාත්ය ලී කෙකියැන්ග් මහතා ලබන සැප්තැම්බර් 10 වන දින ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී වරාය නගරයේ චීනයට අයත් කොටසට අදාළ කල්බදු ගිවිසුම ඒ මහතා විසින් බාර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඊට අදාළ සියලු කටයුතු මේ දිනවල ලහිලහියේ සූදානම් වෙමින් පවතින බවද දැනගන්නට තිබේ.










