හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්තා. ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ අතින්.Sri Lanka Latest News
හිටපු අමාත්‍යවරයා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර තිබෙනවා.
ඔහු 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබුණා. ඔහු පොහොට්ටු ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු කිහිපයක් දරණු ලැබුවා.
ඔහු පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක්වී තරග කළා.










