• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2027-2028 භයානකයි! රට ආපහු බංකොලොත් වෙන්නද යන්නේ? Sri Lanka Latest News

May 23, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව 2022 දී මුහුණ දුන් දැවැන්ත ආර්ථික හා ඩොලර් අර්බුදයට සමාන තත්ත්වයක් යළිත් 2027 සිට 2028 කාලය අතර ඇතිවීමේ අවදානමක් පවතින බව නව ආර්ථික “Early Warning” විශ්ලේෂණ වාර්තාවක් අනාවරණ කරයි.Sri Lanka Latest News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය මධ්‍යම බැංකුව, ලෝක බැංකුව සහ පසුගිය සියවසේ ලෝක ආර්ථික අර්බුද රටා පදනම් කරගෙන සකස් කර ඇති මෙම විශ්ලේෂණය අනුව, ශ්‍රී ලංකාව මේ වනවිට ‘සම්පූර්ණ අර්බුදයක’ “Amber Edge” ලෙස නම් කළ අවදානම් කලාපයකට ඇතුළු වෙමින් සිටී.

ඉන්ධන මිල අනතුරු ඇඟවීමක්
වාර්තාව අනුව, රටක ඩොලර් අර්බුදයක් ආරම්භ වීමට පෙර ඉන්ධන මිල ඉහළ යාම ප්‍රධාන සංඥාවක් ලෙස සැලකේ. 2022දී ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීමට පෙරද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177 සිට රුපියල් 470 දක්වා ඉහළ ගොස් තිබිණි.

2026 මැයි වනවිට ඔක්ටේන් 92 මිල රුපියල් 410 දක්වාත් ඔක්ටේන් 95 මිල රුපියල් 470 දක්වාත් ඉහළ ගොස් ඇති අතර, ඔක්ටේන් 95 මේ වනවිටත් 2022 අර්බුදයේ උපරිම මට්ටමට සමාන වී ඇතැයි වාර්තාව පෙන්වා දෙයි.

විශේෂයෙන් 2026 ජනවාරියේ රුපියල් 294ක් වූ ඔක්ටේන් 92 මිල මාස 4ක් තුළ රුපියල් 410 දක්වා රුපියල් 39කින් ඉහළ ගොස් තිබීම බරපතළ සංඥාවක් ලෙස සැලකේ.

අර්බුදයක් ඇති කරන ප්‍රධාන සාධක 3ක්
මෙම වාර්තාව ශ්‍රී ලංකාව යළිත් ඩොලර් අර්බුදයකට ඇද වැටීමට හේතු විය හැකි ප්‍රධාන මිනුම් දණ්ඩ 3ක් හඳුනාගෙන තිබේ.

  1. ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම
  2. විදේශ විනිමය සංචිත පහළ යාම
  3. ගල්ෆ් රටවලින් ලැබෙන විදේශ රැකියා ප්‍රේෂණ පහළ යාම
    වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ දැනට නිල විදේශ සංචිත ඩොලර් බිලියන 7ක් පමණ වන අතර එය ආනයන මාස 3.9ක් පමණ ආවරණය කිරීමට ප්‍රමාණවත් වේ. එහෙත් තෙල් මිල ඉහළ මට්ටමේ දිගටම පැවතුණහොත් මාසිකව ඩොලර් මිලියන 100 සිට 150 දක්වා සංචිත පිරිහිය හැකි බවද සඳහන් වේ.

ඉරාන යුද්ධය හා ගෝලීය අවදානම්
2025 – 2026 කාලය තුළ ශ්‍රී ලංකාවට බලපාන ප්‍රධාන ගෝලීය කම්පන 3ක් ද වාර්තාව සඳහන් කරයි.

● ඉරාන – මැදපෙරදිග ගැටුම් හේතුවෙන් තෙල් මිල ඉහළ යාම
● ඇමෙරිකානු තීරුබදු හා ගෝලීය වෙළෙඳ යුද්ධය
● 2025 සුළි කුණාටු හා ස්වභාවික විපත් නිසා ඇති වූ රාජ්‍ය වියදම් පීඩනය

ශ්‍රී ලංකාවේ තෙල් ආනයනවලින් 90%ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බැවින් ඉරාන ගැටුම රටේ ඉන්ධන පිරිවැයට සෘජුව බලපාන බව වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම මැදපෙරදිග රටවල ආර්ථිකය අඩාළ වුවහොත් ශ්‍රී ලාංකික විදේශ රැකියා ප්‍රේෂණවලටද බරපතළ බලපෑමක් ඇතිවිය හැකි බව අනතුරු අඟවයි. දැනට ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් 60%කට වැඩි ප්‍රමාණයක් ගල්ෆ් රටවලින් ලැබේ.

IMF වැඩසටහන අවසන් වීමේ “Cliff Edge”
ශ්‍රී ලංකාවට දැනට තිබෙන ප්‍රධාන ආරක්ෂක ජාලය වන්නේ 2023 මාර්තු 20 ආරම්භ වූ අයි.එම්.එෆ්. ණය වැඩසටහන බව වාර්තාව සඳහන් කරයි. එය 2027 මාර්තු මාසයේ අවසන් වීමට නියමිතය.
එම අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අයි.එම්.එෆ්. ඉලක්ක කළ ඩොලර් බිලියන 14.2 වෙනුවට ඩොලර් බිලියන 7 සිට 8 අතර පමණක් පවතිනු ඇතැයි වාර්තාව අනාවැකි පළකරයි.
එවිට අයි.එම්.එෆ්. අධීක්ෂණය ඉවත් වීමත් සමග 2028 සිට විදේශ ණය ගෙවීම් නැවත ඉහළ යාම නව අර්බුදයකට පාර කැපිය හැකි බව සඳහන් වේ.

වැඩිම අවදානම 2027 – 2028 කාලයට
මෙම විශ්ලේෂණය අනුව වැඩිම සම්භාවිතාවක් ඇත්තේ 2027 මැද සිට 2028 අවසානය දක්වා කාලය තුළ නව ආර්ථික අර්බුදයක් ඇතිවීමේ අවදානමටයි.

විශේෂයෙන්,
● ඔක්ටේන් 92 මිල රුපියල් 480 ඉක්මවීම
● ඩොලර් සංචිත ඩොලර් බිලියන 6ට පහළ යාම
● ඩොලරයට සාපේක්ෂව රුපියල 360 ඉක්මවා අවප්‍රමාණය වීම
● විදේශ ප්‍රේෂණ පහළ යාම යන සාධක එකවර සිදුවුවහොත් 2022 වැනි තත්ත්වයක් යළි ඇතිවිය හැකි බව වාර්තාව අනතුරු අඟවයි. මෙම වාර්තාව අවසානයේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මේ මොහොතේ ‘අර්බුදයක’ නොසිටියද, වත්මන් ප්‍රවණතා තවත් මාස 4 සිට 6 දක්වා මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් රට සම්පූර්ණ අනතුරු කලාපයකට ඇතුළු විය හැකි බවයි.

SendShareShare
Previous Post

සජිත් රෝහිණීට රත්තොට බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

සෙබළුද? සොල්දාදුවොද? රණවිරුවොද? එල්.ටී.ටී.ඊ.ය ඉල්ලගෙන කාපු තැන! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.