• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ව උද්ඝෝෂණවලට ‌පොළඹවන්නේ ජනමාධ්‍යයද? ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියපු කතාවට විපක්ෂනායක නියම උත්තරයක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 5, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
මිනිස්සුන්ව උද්ඝෝෂණවලට ‌පොළඹවන්නේ ජනමාධ්‍යයද? ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියපු කතාවට විපක්ෂනායක නියම උත්තරයක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාව උද්ඝෝෂණ සඳහා පොළඹවන්නේ ජනමාධ්‍ය යනුවෙන් වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයකු ප්‍රකාශ කළ බවත් නමුත් ජනතාව සැබෑ ලෙසම උද්ඝෝෂණය කරන්නේ අදක්ෂ අදූරදර්ශී රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජයට හිතවත් කෝටිපතියන්ට බිලියන ගණනින් සහන ලබා දී දළ දේශීය නිෂ්පාදිතය සියයට 12 සිට 8 දක්වා පහත බැස්සවූයේ කවුද? අසූචි පොහොර නැව් පිටින් මෙරටට ගෙන ආවේ කවුද? රසායනික පොහොර භාවිතය එකවර නතර කර බාල ගුණාත්මක භාවයෙන් අවම කාබනික පොහොර භාවිත කිරීමට පෙළඹවූයේ කවුද? සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම මිහින්තලා පුදබිමේ විදුලිය විසන්දි කිරීම සිදු කරන ලද්දේ ජනමාධ්‍ය නොව වත්මන් සහ හිටපු රජය බවත් එවැනි රට අගාධයකට දමන ක්‍රියා සිදු කරමින්, ජනමාධ්‍යයට චෝදනා එල්ල කිරීම අමනෝඥ ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (4) විපක්ෂ නායක කාර්යාලයේ දී ධිවර සංස්ථාවේ ප්‍රධාන කණ්ඩායමක් සමඟ ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ ජනතාව මහපාරට බහින්නේ ජනමාධ්‍ය නිසා නොව මහජනතාවගේ දුක නොදන්නා අදක්ෂ රාජ්‍ය පාලනය නිසා බවත් ය. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී සුපිරි ධනවතුන්ට සහාන ලබා දී වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලට අතපෙව්වේ ජනමාධ්‍ය නොව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බවත් මේ කිසිවකට ජනමාධ්‍ය වගකිවයුතු නොවන බවත් මෙවැනි තත්ත්වයක් තේරුම් ගත නොහැකි පුද්ගලයන් ඇමතිකම් දරන්නේ කෙසේද? කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සෞභාග්‍ය දැක්මක් ඉදිරිපත් කර බලයට පැමිණ රට බංකොලොත් කර අවසානයේ එම චෝදනා මාධ්‍යයට එල්ල කරන බවත් කිසිදු මැති ඇමතිවරයකුට රට බංකොලොත් වීමේ වගකීම ජනමාධ්‍යයට පැවරීමට අයිතියක් නොමැති බවත් ජනතාව මහපාරට බහින්නේ රට බංකොලොත් වීම නිසා බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ තමා ඇතුළු පිරිස සෑම විටම ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව යි.

එමෙන් ම කුරුදුවත්තේ සීත කාමර තුළ සිටින මේ ඇමතිවරුන්ට ජනතාව විඳින දුක නොතේරෙන බවත් ඔවුන්ට ජනතාව විඳින සැබෑ දුක තේරෙනවා නම් බොරුවට මාධ්‍යයට අභූත චෝදනා එල්ල නොකරන බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සුරකින සිව්වැනි කුළුණ වන ජනමාධ්‍යයට බොරු චෝදනා නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

අද ‌වෙඩි තියලා තියෙන්නේ වැලිවේරියේදී! Sri Lanka Latest News

Next Post

මාස 4ක් තිස්සේ ‌ඉස්පිරිතාලවල ඉන්සියුලින් නෑ! ඉතිහාසයේ කවදාවත් ‌නොවෙච්ච වැඩක්! දියවැඩියාව තියෙන ලෙඩ්ඩුන්ට මොනවද දැන් දෙන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.