ඉරාන පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු නියෝජිතයින් IRGC ඇඳුම්වලින් පෙනී සිටිමින් – “ඇමරිකාවට මරණය! ඊශ්‍රායලයට මරණය’ යනුවෙන් හඬ නඟයි.Sri Lanka Latest News
මෙම සිදුවීම,ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින උණුසුම් දේශපාලන හා ආරක්ෂක ආතතිය තවදුරටත් දැඩි වන පසුබිමක සිදු වූ එකක් ලෙස විශ්ලේෂකයෝ සඳහන් කරති.
පාර්ලිමේන්තුව වැනි රාජ්‍ය නීතිමය ආයතනයක් තුළ මෙවැනි හමුදා සංකේත සහ දැඩි ප්‍රකාශ භාවිතා වීම,ඉරානයේ අභ්‍යන්තර දේශපාලන පණිවිඩයක් මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවට එල්ල කරන සෘජු පණිවිඩයක් ලෙසද සැලකේ.
මුලාශ්‍රය | L orient today










