• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්දෙදි අතේ රෝල් ගහන එක ලංකාවේ විතරක් නෙමෙයි අමෙරිකාවේ මාධ්‍යයත් කරනවද කොහෙද? I Sri Lanka Latest News

April 5, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
යුද්දෙදි අතේ රෝල් ගහන එක ලංකාවේ විතරක් නෙමෙයි අමෙරිකාවේ මාධ්‍යයත් කරනවද කොහෙද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි තම ගුවන් නියමුවා මුදාගත් බවට, අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉරානය පවසයි.Sri Lanka Latest News

ජනපති ට්‍රම්ප් සිය ‘ටෘෘත්’ ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ, ඉරානය විසින් ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි ගුවන් නියමුවා සිය හමුදාවන් මුදාගත් බවය.

කෙසේ නමුත් ඉරානයේ හමුදා මූලස්ථානය උපුටා දක්වමින් එරට තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇත්තේ, ගුවන් නියමුවා ගලවා ගැනීමේ අමෙරිකානු මෙහෙයුම අසාර්ථක වූ බවය.

දකුණු ඉස්ෆහාන් කලාපයේ දී සිය හමුදා අමෙරිකානු ගුවන් යානා කිහිපයකට ප්‍රහාර එල්ලකර විනාශ කළ බවත් ඉරානය පවසයි.

ගුවන් යානයක්, බ්ලැක්හෝක් හෙලිකොප්ටර් 2ක් සහ C-130 වර්ගයේ හමුදා සෙබළුන් රැගෙන යන ගුවන් යානයක් තම ප්‍රහාරයට ලක්වූ බව ඉරානය පවසා තිබේ.

එමෙන්ම එම යානා තවමත් ගිනි ගනිමින් පවතින බවත් තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

මේ වනවිට කාන්තාර ප්‍රදේශයක ගුවන් යානයක දුම් දමන සුන්බුන් පෙන්වන වීඩියෝවක්ද ඉරානය විසින් මුදාහැර තිබේ.

ඉරාන කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ්ද  ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය අවකාශයට එක්කර ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොතිබුණි.

SendShareShare
Previous Post

වසර 39කට පස්සෙත් නොමියුණු ඒ ආදරය වෙනුවෙන් රමණීව බලන්න කමල් යයි…! මතකයන් මිය යන්නේ නෑ…! Sri Lanka Latest News

Next Post

දොස්තර කෙනෙක් ඇමැති වෙලා උද්දච්ච වුණාම.. හිතුවක්කාර වුණාම ප්‍රතිපලය තමයි මේ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper