වර්තමාන මැදපෙරදිග ඉරාන–එක්සත් ජනපද ගැටුම් අවදානම නිසා තමන්ට හානියක් වුවහොත් එයට පිළියමක් ලෙස ඉරානයේ අයතුල්ලා අල් කමේනි විසින් හමුදා හා ආරක්ෂක බලකා තුළ උප තනතුරු සඳහා විශ්වාසදායක ජෙනරාල්වරුන් කිහිපදෙනෙකු පත් කර ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි,Sri Lanka Latest News
මෙය පියවර ගෙන ඇත්තේ රාජ්‍ය සහ හමුදා පාලනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සූදානම් වීමක් ලෙස වාර්තා වේ.විශේෂයෙන් IRGC සහ Armed Forces General Staff මට්ටමින් සිදු වූ මෙම පත්කිරීම් ඉරානයේ බල ව්‍යුහය ආරක්ෂා කිරීමේ අරමුණින් ගත් පියවරක් ලෙස සැලකේ.








