බදු පැනවීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයාට ඇති අසීමිත බලය අහෝසි කිරීම සදහා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් කොට ඇත.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ හිටපු අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සීනි බදු සහනය ලබා දුන්නේ මෙකී බලය උපයෝගී කොටගෙන බවකි.
මෙම සංශෝධනය අනුව අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවද මන්ත්‍රීවරයා කීය.










