• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘යුක්තියට’ ලොකුම තල්ලුව යුද හමුදා‌වෙන්! මෑතකදී ගොඩබිමින් ඇල්ලූ විශාලම අයිස් තොගයේ බුද්ධි තොරතුරත් හමුදාවෙන්! I Sri Lanka Latest News

January 31, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
හදිසි තත්ත්වයට මුහුණ දෙන්න හමුදාපති හමුදාව කැඳවයි!
Share on WhatsAppShare on Facebook

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත .Sri Lanka Latest News

ඒ අනුව ගත වූ 2023 වසර තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 482 දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

අදාළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 320කට ආසන්න ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 93කට ආසන්න ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 03කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ඊට අමතරව යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලින් හෙරොයින්, මාවා, කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍යයද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

එසේම ගංජා පැළ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක්ද, මත්ගුලි තුන් ලක්ෂ පනස්දහසකට ආසන්න ප්‍රමාණයක්ද, නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි පනස් හතර දහසකට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසිය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් නීතිමය කටයුතු සිදුකර ඇත.

එසේම ගෝඩා ලීටර් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් සහ නීති විරෝධී දේශීය මත්පැන් ලීටර් හාරසියයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 15 දෙනෙකුද එම පිරිසට ඇතුළත්ය.

එමෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ විසින් 2024 වසරේ දී හමුදාව විසින් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යංශය විසින් අයිස් මත්ද්‍රව්‍යය කිලෝග්‍රෑම් හතරකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අයිස් මත්ද්‍රව්‍යය ප්‍රමාණය මෙරටින් මෑත කාලීනව ගොඩබිමදී අත්අඩංගුවට ගත් විශාලම අයිස් මත්ද්‍රව්‍යය තොගය වේ.

එසේම 2024 වර්ෂයේ දී යුද්ධ හමුදා බුද්ධි අංශ විසින් ලබා දුන් බුද්ධි තොරතුරුවලට අනුව කේරළ ගංජා කිලෝ 163කට ආසන්න ප්‍රමාණයක්, දේශීය ගංජා කිලෝ 190කට ආසන්න ප්‍රමාණයක්, නීති විරෝධීව මෙරටට ගෙන් වූ බීඩි කොළ කිලෝ 2170ක් , නීති විරෝධී දුම්වැටි 39380ක්, මත්පෙති 4780ක්, ගංජා පැළ 84698ක්, ගෝඩා ලීටර් 225ක් සමඟ සැකකරුවන් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය කටයුතු කර ඇත.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

උද්ඝෝෂණයට එල්ල කරපු ප්‍රහාරයට එරෙහිව විපක්ෂනායක සජිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් නඩුවක් දමන්න තීන්දු කරයි! මන්ත්‍රීවරුත් වෙන වෙනම නඩු දමන්න සූදානම් වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වරෙන්තුකරුවන් 223ක් එක්ක යුක්තියෙන් ගිය පැය 24ට 729ක් අල්ලගෙන යයි! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.