හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සෙවිම සදහා බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බවත්, එවැනි ස්ථාන 18කට බුද්ධි නිලධාරීන් යොදවා ඇති බවත් වාර්තා වේ.
දැනට සැක තැන් 10ක් පරීක්ෂා කොට ඇති බවත්, ඉදිරියේදී ප්‍රබල අමාත්‍යවරයකුගේ නිවසක් පරීක්ෂා කිරීමට නියමිතව ඇති බවත් දැනගන්නට තිබේ.
Sri Lanka Latest News










