ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා සහ ඉන්දියානු දේශසීමා මායිමේ ආසන්නතම ස්ථානය වන ධනුෂ් කොඩි වෙත පැමිණ ආදම්ගේ පාලම නිරීක්ෂණය කිරීමේ කටයුතුවල නිරත විය.Sri Lanka Latest News
ඒ, අලුතින් ඉදි කෙරුණු තමිල්නාඩුවේ රාම කෝවිල විවෘත කිරීම සදහා පැමිණි අවස්ථාවේදීය.











