• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් විපක්ෂනායක සජිත් හමුවෙයි! ආපදාවේදී දුන් සහායට සජිත් මෝදිට ස්තූති කරයි! ලංකාවට දුන් ආධාර බෙදාදීමේදී ඉන්දියාවෙන් ඉල්ලීමක්! සජිත්ගෙනුත් පොරොන්දුවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

December 23, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් විපක්ෂනායක සජිත් හමුවෙයි! ආපදාවේදී දුන් සහායට සජිත් මෝදිට ස්තූති කරයි! ලංකාවට දුන් ආධාර බෙදාදීමේදී ඉන්දියාවෙන් ඉල්ලීමක්! සජිත්ගෙනුත් පොරොන්දුවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි India House හිදී සිදු විය.Sri Lanka Latest News

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය දා ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කළ සාගර් බන්දු ව්‍යාපෘතියට සිය ස්තූතිය පළ කිරීමට කටයුතු කළේය. එසේම ඉන්දීය රජය විසින් අප රටට ඇ. ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් ලෙසත් තවත් ඇ. ඩොලර් මිලියන 350ක් අඩු පොලී සහනදායී ණයක් ලෙසත් ඇ. ඩොලර් මිලියන 450ක මුදලක් ලබා දීම සම්බන්ධයෙන් මෙරට ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාටත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාටත් ඉන්දීය රජය ඇතුළු සමස්ත ඉන්දීය ජනතාව වෙත සිය ස්තූතිය පුදකර සිටියේය.

එසේම 2004 වසරේ බලපෑ සුනාමියෙන් විශාල පිරිසක් මිය ගියත් ඉන් පාඩමක් ඉගෙන ගෙන නව ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් කරා යාමට නොහැකි වීම නිසා මෙවර දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා විශාල පිරිසක් මියගිය බවත් දැන්වත් මින් පාඩමක් ඉගෙන ගෙන රටට අවශ්‍ය නිවැරදි ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් සහ අමාත්‍යාංශයක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය. එසේම 1999 වසරේ දී ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයට බලපෑ සුපර් සයික්ලෝන් සුළි කුණාටුවෙන් 10000ක් මිය ගොස් ලක්ෂ 180ක් බලපෑමට පත් වීමත් සමඟ නව ආපදා වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර සහන ලබා දීමටත් ආපදා කළමනාකරණය කිරිමටත් කටයුතු කළ නිසා 2013 වසරේ දී මුහුණ දුන් සුළි කුණාටුවෙන් ලක්ෂ 10ක පිරිසක් සහ 2019 වසරේ පැමිණි සුළි කුණාටුවෙන් ලක්ෂ 12කට ආසන්න පිරිසක් බේරා ගැනීමට හැකි වූ බවත් එම ක්‍රමවේදය අප රටත් හඳුනා ගෙන මෙකී ආපදා වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

එසේම ඉන්දීය රජය ලබා දුන් ආධාර වඩාත් විනිවිදභාවයෙන් යුක්තව ජනතාවට ලැබිය යුතු බවට මෙහි දී ඉන්දීය විදෙශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඒ වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය විපක්ෂය විසින් ද ලබා දෙන බවයි. එබැවින් ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

IMF වැඩසටහනත් යනවා! ආපදාවට විදේශ ආධාරත් ලැබෙනවා! මුල්‍ය විනිවිදභාවය පවත්වාගැනීමට ස්ථිර විගණකාධිපතිවරයකු වහාම පත්කරන්න! නීතීඥ සංගමයත් අනුරට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Next Post

කෙහෙළියලාගේ කාලේ ආපහු මතක් වෙනවා! දරු දෙන්නෙකුගේ අම්මා නැතිවුණේ බාල බෙහෙත් හින්දද? පපුව 6 වතාවක් නැවතිලා! අතුරුගිරිය පොලිසියට අද පැමිණිල්ලක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.