• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේදී ජීවිතය අනතුරේ! ඉන්දියාවෙන් රැකවරණ ඉල්ලූ ලාංකිකයෙකුගේ ඉල්ලීම ඉන්දීය අධිකරණය ප්‍රතික්ෂේප කරයි! සරණාගතයන්ට නවාතැන් දෙන්න ඉන්දියාව ‘ධර්ම ශාලාවක්’ නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

May 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු විසින් ඉන්දියාවේ රැකවරණය පතා සිදුකළ ඉල්ලීමක් ඉන්දීය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති පරිදී ඔහු විසින් ඉන්දීය අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති අතර එමගින් ඔහු සඳහන් කර ඇත්තේ සිය මව් රට තුළ තමාගේ ජීවිතය අනතුරේ පවතින බවත් ඒ වෙනුවෙන් ඉන්දියාවේ සරණාගතභාවට ලබා දෙන ලෙසත් ය.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විසිනිසුරුවරුන් පවසා ඇත්තේ ලොව පුරා සිටින සරණාගතයින්ට නවාතැන් ගත හැකි ධර්මශාලාවක් බවට ඉන්දියාව පත්ව නොමැති බවය.

අදාල පෙත්සම්කරු 2015 වසරේදී LTTE ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට ගත් අයෙකු බවත් 2018 වසරේදී නඩු විභාගයකින් පසු නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත යටතේ වරදකරු කර වසර 10ක සිර දඬුවමක් නියම කළ අයෙකු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

2022 වසරේදී මදුරාසි මහාධිකරණ විසින් ඔහුගේ සිර දඬුවම වසර 7ක් දක්වා අඩු කර ඇති අතර සිර දඬුවම අවසන් වූ වහාම රටින් පිටුවහල් කිරීමට පෙර සරණාගත කඳවුරක රැඳි සිටින ලෙසත් අධිකරණය විසින් නියෝග කර ඇත.

කෙසේ නමුත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා ඇත්තේ තමා වීසා බලපත්‍රයක් මගින් ඉන්දියාවට පැමිණි බවත් තම මව් රට තුළ තම ජීවිතය අනතුරේ පවතින බවත්ය.

එමෙන්ම තම බිරිඳ සහ දරුවන් ඉන්දියාවේ පදිංචි බවත් තමන්ව වසර 3කට ආසන්න කාලයක් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ නොකර රඳවාගෙන සිටින බවත්ය.

කෙසේ නමුත් ඊට ප්‍රතිචාර වශයෙන් විනිසුරුවරයෙකු විමසා ඇත්තේ ලොව පුරා සිටින සරණාගතයින්ට ඉන්දියාව සත්කාරකත්වය ලබා දිය යුතුද යන්නය.

එමෙන්ම ඉන්දියාව කොටි 140ක ජනතාවක් සමග අරගල කරන බවත් මේ හේතුවෙන් සෑම තැනකම සිටින විදේශිකයින්ට සංග්‍රහ කළ හැකි ධර්මශාලාවක් බවට ඉන්දියාව පත්ව නැති බවත් විනිසුරුවරයා පෙත්සම්කරුට දන්වා තිබේ.

කෙසේ වෙතත් මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණය හමුවේ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි වගන්තිය වන ජීවිතය සහ නිදහස ආරක්ෂා කිරීම සහ භාෂණයේ නිදහස ඇතුලු මූලික අයිතිවාසිකම් යටතේ මේ සම්බන්ධව තර්ක කර තිබේ.

එහිදී විනිසුරුවරයා විසින් පවසා ඇත්තේ එකී වගන්ති ඉන්දීය පුරවැසියන්ට පමණක් ලබා ගත හැකි බවය.

එමෙන්ම ඉන්දියාවේ පදිංචිවීට අදාල පෙත්සම්කරුට ඇති අයිතිය කුමක්ද යන්නත් විමසා ඇති විනිසුරුවරයා විමසා ඇති අතර එයට පිළිතුරු ලබා දෙමින් පෙත්සම්කරුගේ නීතීඥවරයා ඔහු සරණාගතයෙකු බැවින් ඔහුගේ ජීවිතය ලංකාවේ අනතුරේ පවතින බවත් අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලබා දෙමින් ඉන්දීය අධිකරණය පෙත්සම්කරුට දන්වා ඇත්තේ ඉන්දියාවේ රැකවරණය ලබා දීමට නොහැකි බවත් ජීවිතය අනතුරේ ඇත්නම් වෙනත් රටකට යන ලෙසය.

SendShareShare
Previous Post

ආණ්ඩුව ඇවිත් මාස 8යි! කුඩු 01%ක්වත් අඩු වෙලා නෑ! පැලවත්තට ආපු ස්වාධීන කණ්ඩායමක් කොළඹ නගර සභාවේ බලය අල්ලන්න මාලිමාවට කොන්දේසි දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තු ආපු දේශබන්දුට ලොකු බාල්දියක් පෙරළෙයි! විරෝධතා-ඉල්ලීම් විසිවෙයි! ‌චෝදනා 23ක්! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.