• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවයි බ්‍රිතාන්‍යයි ඩොලර් බිලියන 23ක් වටිනා අලුත් වෙළඳ ගිවිසුමකට යන්න තීන්දු කරයි! ඉන්දීය රෙදිපිළි ඇතුලු අපනයන භාණ්ඩවලින් 99%කටම බද්ද 0%යි! මෝදි වැඩේ ගොඩදාගෙන! අමෙරිකාවෙනුත් ලොකු තීරු බදු සහනයක් ලැබෙන්න නියමිතයි! I Sri Lanka Latest News

July 25, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දියාවයි බ්‍රිතාන්‍යයි ඩොලර් බිලියන 23ක් වටිනා අලුත් වෙළඳ ගිවිසුමකට යන්න තීන්දු කරයි! ඉන්දීය රෙදිපිළි ඇතුලු අපනයන භාණ්ඩවලින් 99%කටම බද්ද 0%යි! මෝදි වැඩේ ගොඩදාගෙන! අමෙරිකාවෙනුත් ලොකු තීරු බදු සහනයක් ලැබෙන්න නියමිතයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර විස්තීර්ණ ආර්ථික හා වෙළඳ ගිවිසුම (CETA) අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News

එම මාධ්‍ය වාර්තා අනුව මෙම යෝජිත ඓතිහාසික ගිවිසුම මගින් ඉන්දියානු අපනයනවලට සහ එක්සත් රාජධානියේ නිෂ්පාදනවලට සැලකිය යුතු වාසි රැසක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ගිවිසුම යටතේ, ඉන්දියානු අපනයනවලින් 99% කට පමණ තීරුබදු රහිත ප්‍රවේශයක් ඔස්සේ එක්සත් රාජධානියේ වෙළඳපොළට පිවිසීමට අවස්ථාව හිමිවේ. එසේම මේ ඔස්සේ වැඩි ශ්‍රමයක් වැයවෙන රෙදිපිළි සහ සම් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඩොලර් බිලියන 23 ක පමණ නව අවස්ථා විවර කර දෙනු ඇතැයි ගණන් බලා ඇත.

ඒ හා සමානව, එක්සත් රාජධානියේ රජය විසින් නිකුත් කරන ලද තොරතුරු අනුව, බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා ඉන්දියාව පනවන සාමාන්‍ය තීරු බදු 15% සිට 3% දක්වා සැලකිය යුතු ලෙස අඩු කිරීමට ද අපේක්ෂා කෙරේ. මෙම පියවර ඔස්සේ දිගුකාලීනව ඉන්දියාවට සිදුකෙරෙන එක්සත් රාජධානියේ අපනයන 60% ක පමණ වර්ධනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය අමතර ඩොලර් බිලියන 20 කට ආසන්න අගයක් වනු ඇති බව ගණන් බලා තිබේ.

මෙම ගිවිසුම, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු අත්සන් කරන ලද විශාලතම වෙළඳ ගිවිසුම් අතරට එක්වීමට නියමිතය. එසේම දශකයකට වැඩි කාලයකට පසු ඉන්දියාව සංවර්ධිත රටක් සමඟ අත්සන් කරන ප්‍රථම ප්‍රධාන ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම ද මෙය වෙයි.

මෙමගින් ද්විපාර්ශ්වික වෙළඳාම වාර්ෂිකව ඩොලර් බිලියන 34 කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, 2030 වන විට එය ඩොලර් බිලියන 120 දක්වා දෙගුණ කිරීමට ඉලක්ක කර තිබේ. දෙරටේම රැකියා අවස්ථා දහස් ගණනක් නිර්මාණය වීමක්ද මේ ගිවිසුම ඔස්සේ අපේක්ෂා කෙරේ.

එසේම බ්‍රිතාන්‍ය විස්කි සඳහා දැනට ඉන්දියාවේ පවතින 150% ක අධික තීරු බද්ද මුලින් 75% දක්වාත්, වසර දහයක් තුළ 40% දක්වාත් අඩු කිරීමට නියමිතය. මෝටර් රථ සඳහා වන 100% ට වැඩි තීරු බදු කෝටා සීමාවන්ට යටත්ව 10% දක්වා අඩු වනු ඇති අතර, රූපලාවණ්‍ය, වෛද්‍ය උපකරණ, සිසිල් බීම සහ චොකලට් වැනි බ්‍රිතාන්‍ය නිෂ්පාදන ඉන්දියානු වෙළඳපොලේ වඩාත් ලාභදායී වනු ඇති බවද සඳහන් ය.

SendShareShare
Previous Post

රනිල් මිහින්තලය ආරක්ෂාවෙන් එළියට දාපු සිවිල් ආරක්ෂක බළකාය අනුර යළිත් ලබා දෙයි! මිහිඳු හිමි වැඩිය මිහින්තලය දැන් ආරක්ෂිතයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ හොර පාස්පෝට් විතරක් නෙමෙයි හොර උප්පැන්නත් හදාගෙන! සීතාවක අතිරේක රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්! Sri Lanka Latest News

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.