මිහින්තලයෙන් ඉවත් කෙරුණු සිවිල් ආරක්ෂක නිලධාරීන් ජනපති නියමයේන් නැවතත් මිහින්තලය විහාරස්ථානයට අනුයුක්ත කොට තිබේ.Sri Lanka Latest News
මෙම සිවිල් ආරක්ෂකයන් ඉවත් කළේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
මේ සම්බන්ධයෙන් මිහින්තලේ නාහිමියන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට ස්තූතිය පළකළේය.










