පසුගිය වසර 25 ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය කිසිදු රටක් සේවක අරමුදල්වලට අත නොතැබූ බවත්, ඝානාව සහ ග්‍රෙනාඩාව පමණක් පොදුවේ සියලුම දෙනාට බලපාන පරිදි ණය කපාහැරීමක් සිදු කළ බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කීය.Sri Lanka Latest News
නිදහස් ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
නමුත් ලංකාව පෝසතුන් මුදා හැර දුප්පත් ජනතාවට හිමි අරමුදල්වලට අත තබා ඇති බවද ඒ මහතා කීය.










