අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුකොටගෙන ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා නඩුව අසා අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බවත්, දේශපාලකයන්ගේ අණට ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන්ට මෙය හොද පාඩමක් බවත් චම්පික රණවක මහතා පැවසීය.Sri Lanka Latest News
මේ තත්ත්වයට පාලකවරයාට මුහුණ දීමට සිදුවූයේ නීතිය ගණන් නොගෙන කටයුතු කළ හිටපු ඇමැතිගේ අධිමාන්නය බව කී ඒ මහතා, ඒ සියලු දේශපාලනඥයන්ට එරෙහිව නීතිය මගින් කටයුතු කරන බවද කියා සිටියේය.









