ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, ශ්‍රී ලංකාව සියලු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍ය සහතිකය ලබාගෙන ඇති බවයි.
මේ හේතුවෙන් එළැඹෙන මාර්තු 20 වැනිදා පැවැත්වෙන විධායක කමිටුවේදී සළකා බැලෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ ප්‍රකාශයේ සඳහන් ය.










