ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ ණය ලබා ගැනීම මහා වික්‍රමයක් සේ පෙන්වීමට උත්සාහ කරමින් සිටින බව මන්ත්‍රී චරිත හේරත් මහතා කීය.
ADVERTISEMENT
ඒ මහතා කියා සිටියේ මෙම ණය ගන්නේද වික්‍රමසිංහ මහතා විසින් ගනු ලැබූ ණය පියවීම සදහා බවකි.
පොහොට්ටුවේ ඔළුවක් ඇති කිසිවකුත් දැන් නැති බවත්, ඒ නිසා වික්‍රමසිංහ මහතා කියන සෑම දේකටම ඔවුන් අත ඔසවන බවත් හේරත් මහතා පෙන්වා දුන්නේය.