කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ කෝටි 20ක යකඩ හොරකමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද දින පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමන් අත්ඩඅඩංගුවට ගන්නා ලෙස දැනුම් දෙන ලෙසත්, තමන් පාර්ලිමේන්තුවෙන් පිටව යන බවත්ය.Sri Lanka Latest News
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඊට අවසර ඇති බවද කියා සිටියේය.










