මඩකලපුව දිවුලපතාන ගම්මානයේ වැව නැරඹීම සදහා ගිය පිරිසක් නවත්වා ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කරනු ලබන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
එහිදී ආරක්ෂක අංශ විසින්මෙම කණ්ඩායම නවත්වා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට රථයේ සිටි පිරිස පියවර ගෙන තිබිණ.
පහත දැක්වෙන්නේ ඊට අදාළ වීඩියෝවය.










