• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුනිසෙෆ් ප්‍රධානියා විපක්ෂනායක මුණගැසෙයි! ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න විසදන්න සජිත් උදව් ඉල්ලයි! විපක්ෂනායකගෙ දැනුම ගැන යුනිසෙෆ් ලොක්කා ප්‍රශංසා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 29, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
යුනිසෙෆ් ප්‍රධානියා විපක්ෂනායක මුණගැසෙයි! ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න විසදන්න සජිත් උදව් ඉල්ලයි! විපක්ෂනායකගෙ දැනුම ගැන යුනිසෙෆ් ලොක්කා ප්‍රශංසා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශයන්හි වත්මන් ගැටලු සහ එහි අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින විපක්ෂ නායක කාර්යාලයේ දී අවබෝධාත්මක හමුවක් පැවැත්වුණු අතර, එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) කලාපීය අධ්‍යක්ෂ සංජය විජේසේකර යන මහත්වරුන් එක් වූහ. යුනිසෙෆ් හි ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා ද මෙම සංවාදයට එක් විය.Sri Lanka Latest News

යුනිසෙෆ්, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා සමගි ජන බලවේගය විසින් ක්‍රියාකාරීව දායක වනු ඇති ආකාරය පිළිබඳ විපක්ෂ නායකවරයා විසින් මෙහි දී අදහස් දක්වන ලදී.

අප රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍රම නංවාලීම සඳහා යුනිසෙෆ් සංවිධානයට දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී යුනිසෙෆ් සංවිධානයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.

මෙම සංවාදය තුළ ශ්‍රී ලාංකික පවුල් විසින් මුහුණ පාන්නා වූ පෝෂණ අභියෝග සහ අපගේ රෝග නිවාරණ සහ රෝග ප්‍රතිකර්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රවල පවත්නා දැවෙන ගැටලු ද දෙපාර්ශ්වයේ අවධානයට ලක්විය.

මෙම විෂයයන් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තුළ පවත්නා ගැඹුරු දැනුම ඇගයීමට ලක් කළ යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයා විසින් සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කරන ලදී.

එසේම සැමට දීප්තිමත් අනාගතයක් උදෙසා සමගි ජන බලවේගය තුළ පවත්නා නොසැලෙන කැපවීම අවධාරණය කරමින් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති කාන්තා හා ළමා අයිතිවාසිකම් කෙරෙහි දක්වා ඇති සුවිශේෂී අවධානයද විපක්ෂ නායකවරයා විසින් මෙහි දි යුනිසෙෆ් සංවිධානයෙ නියෝජිතයන් හමුවේ පැවසීය.

SendShareShare
Previous Post

අපේම රටේ දිවුලපතානට යන්න ඕනෙ නම් මෙන්න යන්න වෙන විදිහ! මේ වීඩියෝ එක දැක්කාම පිස්සු හැදෙනවා! ඒ වුණාට මේක අනිවාර්යයෙන්ම බලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

රිළා කරදරේට තිත තියන්න රිළවියන්ට පවුල් සැලසුම් ක්‍රමයක් හඳුන්වා දෙන්න සූදානම්! Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු...

Read more
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper