• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිලගෙන් ලොකුගේට තගක්! ‌ලොකුගේත් වැඩේ අත්නොහරී!

January 17, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ගම්මන්පිලගෙන් ලොකුගේට තගක්! ‌ලොකුගේත් වැඩේ අත්නොහරී!
Share on WhatsAppShare on Facebook

විදුලිබල මණ්ඩලයට ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එමෙන්ම ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සමග අද (17) දිනයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ ඊයේ (16) ප්‍රකාශ කර සිටියේය.

එයට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමට නම් අවශ්‍ය වන්නේ සාකච්ඡා නොව අවශ්‍ය ඩොලර් ලබා දීම බවයි.

මේ අතර ඉදිරි දින කිහිපය සඳහා ඉන්ධන සපයාගැනීම වෙනුවෙන් ලංකා IOC සමාගම සමග සාකච්ඡා කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ,

“විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගමෙන් හරි ඉදිරි දවස් කිහිපයට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. විදුලබල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒ ගොල්ලෝ සමග සාකච්ඡාවක් පටන්නගන්න කියලා හෙට. මමත් ඕනේ නම් එන්නම් කිව්වා.”

මාධ්‍යවේදියා – “ඒ කියන්නේ දවස් 3ක් සඳහා විදුලි කැපෙන්නේ නැහැ කියලා දැන් සහතික කරන්න පුළුවන්ද ?”

අමාත්‍ය ගාමිණි ලොකුගේ – “22 වෙනතුරු අපි කොහොම හරි තෙල් හොයාගන්න ඕනේ දුවන්න.”

මාධ්‍යවේදියා – “ඛනිජ තෙල් විදුලිබල මණ්ඩලයට ඕන කියලා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කළාද ?”

අමාත්‍ය ගාමිණි ලොකුගේ – “නැහැ ඉල්ලීමක් කරන්න දෙයක් නැහැ. ඒක වාර්ෂික ඇනවුමක්. ඒ වාර්ෂික ඇනවුමට සපයන්න ඕනේ තෙල් සංස්ථාව විසින්. එහෙම නැතුව දවසින් දවස ඉල්ලන්නේ නැහැ. අවුරුද්ද පැලෑන් කරනකොට ඒ අය පැලෑන්කරන්න ඕනේ තෙල් සංස්ථාවට මෙච්චර ඕනේ කරනවා කියලා. බලාගාරවලට මෙච්චර ඕනේ කරනවා. පුද්ගලික අංශයේ වාහනවලට මෙච්චර ඕනේ කරනවා. ඒ සැලැස්ම අනුව තමයි ගෙන්නන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒක අනුව ගේනවා කියලා.”

SendShareShare
Previous Post

යළි පණ දුන් කූරගලට ශවේන්ද්‍ර පූජා භාණ්ඩ තැන්පත් කරයි! (PHOTOS)

Next Post

ටික්ටොක් කිරි සමන් අවුරුදු 11ක දැරියකට කළ අපරාධයක්! අම්මලා දරුවන් ගැන ඇහැ ගහගෙන හිටියා නම් හොඳයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.