පළමුව ජනාධිපතිවරණය නොපවත්වා මහමැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කළහොත් ඊළග පැය 24 ඇතුළත ජනතාව පාරට බැස ජනාධිපතිවරයා ධූරයෙන් පහකරනු ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.Sri Lanka Latest News
එසේ වුවහොත් ජාතික ලයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාවක් ජනාධිපතිවරයාට නොලැබෙනු ඇති බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා එසේ කරන්නේ නම් කරනුයේ රටම විනාශ මුඛයට ඇදදැමීමේ දුෂ්ට චේතනාවෙන් බවය.










