• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙහෙම ගියොත් ජනවාරි වෙද්දි මරණ 18,000 පනීවි! ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලංකාව ගැන භයානක හෙළිදරව්වක!

August 13, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝක සෞඛ්‍ය ලොක්කා ලංකාව ගැන තියපු සතුටුදායක පණිවුඩය!

FILE PHOTO: World Health Organization (WHO) Director General Tedros Adhanom Ghebreyesus speaks during a bilateral meeting with Swiss Interior and Health Minister Alain Berset on the sidelines of the opening of the 74th World Health Assembly at the WHO headquarters, in Geneva, Switzerland May 24, 2021. Laurent Gillieron/Pool via REUTERS/File Photo

Share on WhatsAppShare on Facebook

වර්තමානයේ පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු නොකළහොත් එළඹෙන ජනවාරි මාසය වනවිට මෙරට කොවිඩ් මරණ 18,000ක් දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ සමීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සමග එක්වී සිදුකළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ දිනයේ දී භාර දී තිබේ.

දැනට පවතින කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා එම වාර්තාවෙන් නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ප්‍රබල ලෙස ඉන් දන්වා ඇත්තේ සංචරණ සීමා පැනවීම පිළිබඳවය.

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා වර්තමාන කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව මෙහිදී ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවද එම නිර්දේශවල සඳහන්ය.

අවම වශයෙන් කෙටි කාලයකට හෝ ඇඳිරිනීතිය පැනවීම මෙන්ම සති 03ක කාලයක් සියලු උත්සව නවතාදමා දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු බවට ද එම සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

SendShareShare
Previous Post

දැන් දිනකට 5000 පනිනවා! කොරෝනා දත්ත වෙනස් කරන තුන්දෙනෙක් ගැන විමල්ගේ පක්ෂයෙන් හෙළිදරව්වක්! (VIDEO)

Next Post

දිස්ත්‍රික්කවලට එන්නත් බෙදාදෙන්නේ නාමල්ද? රාජ්‍ය ඇමැති යවපු ලියුම මෙන්න!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.