• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවතුන් අතර සිටියා නම් මධූෂ්ටත් මුදල් ඇමැතිගේ අලුත් පනතින් වාසියක්!

July 24, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජීවතුන් අතර සිටියා නම් මධූෂ්ටත් මුදල් ඇමැතිගේ අලුත් පනතින් වාසියක්!
Share on WhatsAppShare on Facebook

මාකඳුරේ මධුෂ් ජීවතුන් අතර හිටියා නම් ඔහුගේ කළු සල්ලි ද සුදු කර ගැනීමට ඇමති බැසිල් රාජපක්ෂගේ නව මුදල් පනතින් ඉඩකඩක් සැලසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසා ඇත.

සතිඅන්ත පුවත්පතක් සමඟ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර තිබේ.

ඇමති බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු පනත ‘කළු සල්ලි සුදු කිරීම’ සඳහා නීතියක් සම්පාදනය කිරීම බවත්, ලංකාවේ මෙවැනි අයථා ලෙස උපයා ගන්නා ධනය ඇත්තේ දේශපාලනඥයන් මෙන්ම චෞර කළු ව්‍යාපාරිකයන්, කුඩු, ගණිකා මඩම් පවත්වාගෙන යන අය ළඟ මිස ගොවි ජනතාව හෝ ධීවර හෝ සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ඇතුළු පොදු ජනතාව ළඟ නොවන බව ඇමතිවරයා මුලින් ම තේරුම් ගත යුතු බවත් ජවිපෙ නායකයා අවධාරණය කර ඇත.

එම නිසා මෙම පනත ගෙන එනු ලබන්නේ වංචා කොට හොරකම් කළ කළු ව්‍යාපාරිකයන් විසින් උපයා ගත් ධනය සුදු කිරීමට බවත් උදාහරණයක් ලෙස මාකඳුරේ මධුෂ් හිටියා නම් ඔහුට ද ඉපැයූ එම කළු සල්ලි සුදු කර ගැනීමට හැකිවන පනතක් බවත්, එසේ නොමැති නම්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂට මල්වානේ නිවසක් සම්බන්ධ නඩුවක් නොතිබුණේ නම් ඒ නිවස ද මෙම පනත හරහා ලබාගත හැකි අවස්ථාව උදාකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජවිපෙ නායකයා වැඩිදුරටත් පැවැසුවේ, මෙම පනත සුදු කඩදාසියේ ගෙනා කළු පනතක් වන අතර පොදු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නීති හැදීමට ගෙනා පනතක් වුවත් මෙය තම සමීපතම වංචනිකයන්ට, ගජමිතුරන්ට සකස් කරන ලද පනතක් බවකි.

මෙමඟින් නීත්‍යනුකූලව නිසි පරිදි බදු ගෙවමින් ව්‍යාපාරවල යෙදෙන අයට කියා පාන්නේ ඔබත් බදු වංචා කර අයථා ලෙස මුදල් උපයන ලෙස යැයි ද හෙතෙම එහිදී සදහන් කර තිබේ..

SendShareShare
Previous Post

ආසාදිතයන්ගේ වැඩිවීමක්! ගිය සතියට රෝගීන් 11,000 පන්නයි!

Next Post

පොලිස්පතිකමට දෙන්නෙක් අමුතු තරගෙක! (VIDEO)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper