ගල් අගුරු ගනුදෙනුවේදී හෝමාගම පිහිටි රාජ්‍ය බැංකු ගිණුමකට ආ මුදල් සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව පසුගියදා එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය.
එ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවේදී මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එය මාධ්‍ය නාළිකාවලට අවශ්‍ය ආකාරයට සිදු නොකරන බවත්ය.
Sri Lanka Latest News










