තමන් එදා ඉංග්‍රීසි කතා කරද්දී එය නොතේරෙන බව කියමින් සිනාසුණු ආණ්ඩුවේ ඇතැම් මැතිඇමැතිවරුන් විදේශ සමුලුවලට ගොස් කතාකරන ඉංග්‍රීසි භාෂාවට රටම හිනාවෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.Sri Lanka Latest News
නමුත් සිදුවිය යුත්තේ ඊට සිනාසීම නොව සියලු ළමයින් ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණය කිරීම බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.










