නැනෝ පොහොර ලංකාවට ගෙන්වීමේදී ඊට සියලු කටයුතු කළේ කෘෂිකර්ම අමාත්‍යංශය බවත්, ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කීය.
අද දිනයේ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
නමුත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ සදහන් කළේ අදාළ පොහොර තොගය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ගෙන්වා ඇති බවය.










