සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්න හැදුවත් ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ සිදුවූ සිදුවීම මත වූ අලාභය ඇ. ඩොලර් මිලියන 6ක් බවත් එය රුපියල් බිලියන 1.9ක් බවත් මේ තත්ත්වය තුළ රජය ගන්නා පියවර මොනවාද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (3) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News










