• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොඩි මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන් යන සජිත්ගේ ‘ගමින් ගමට නගරයෙන් නගරයට’ ගමන මහ වැස්සටවත් නවත්වන්න බැරිවෙයි! මේ මහවැස්සේ බටහිර කුට්ටියාවත්ත 797 නිවාස සංකීර්ණයට සජිත් ආ හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
පොඩි මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන් යන සජිත්ගේ ‘ගමින් ගමට නගරයෙන් නගරයට’ ගමන මහ වැස්සටවත් නවත්වන්න බැරිවෙයි! මේ මහවැස්සේ බටහිර කුට්ටියාවත්ත 797 නිවාස සංකීර්ණයට සජිත් ආ හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ වර්තමානයේ ක්‍රියාත්මක දේශපාලන සංස්කෘතිය කතාවට, ලස්සන වචනවලට, ප්‍රකාශනවලට, නිවේදනවලට සීමා වි ඇති බවත් සමගි ජන බලවේගයේ ගමන වන්නේ ජනතා ප්‍රශ්නවලට උත්තර සහ විසඳුම් ලබා දීම බවත් ජනතාව මුහුණ දෙන ගැටලු තමාගේම පෞද්ගලික ගැටලු ලෙස සිතා බල එම ගැටලු නිසා දුකට වේදනාවට කණගාටුවට පත් ජනතාවට උත්තර හා විසඳුම් හරහා සෙතක් සැලසීම අරමුණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද රටේ සමහර පුද්ලයන් ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ කතාවට, සෝබන දේශපාලනයට, සමාජ මාධ්‍ය හරහා කෘතීම බුද්ධිය මඟින් නිර්මාණය කරන වීඩියෝවලට බවත් ඇත්ත කතාව වන්නේ මේ ඇස්බැන්දුම් දේශපාලනය තුළ ජනතා ගැටලුවලට උත්තර විසඳුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සමහර ආසනවල විපක්ෂයේ බලය වැඩි බවත් ඒ ආසනවල විපක්ෂයට බලයට පැමිණියහොත් මාස 3ක් 4ක් පමණක් සිටිය හැකි බවට ජනාධිපතිවරයා තර්ජනය කරන බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් බවත් තර්ජනයට ගර්ජනයට මර්දනයට මුල්තැන දෙන ප්‍රකාශයක් බවත් මෙවැනි තර්ජනය කරන්නේ රටේ ජනතාවට ලුණු ටිකවත් දෙන්න බැරි රජයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘ගමින් ගමට නගරයෙන් නගරයට’ වැඩසටහන යටතේ බටහිර කුට්ටියාවත්ත ‘797 නිවාස සංකීර්ණයේ’ ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා පැවැති ජන හමුවකදීය.

ජනතාව මුහුණ දෙන ගැටලුවලට රජයේ අවධානය යොමු නොවන බවත් බඩු මිල අහස උසට නැගීම නිසා ජනතාව අමාරුවෙන් ජිවත් වෙන බවත් හරියාකාර ජීවනෝපාය නොමැති වීමත් ආදායම් මාර්ග නොමැති වීමත් නිසා ජනතාව දුකින් කාලය ගත කරන බවත් අද රටේ ඇත්තේ අදක්ෂ වැඩබැරි ආණ්ඩුවක් බවත් මේ වැඩ බැරි ආණ්ඩුව තර්ජනයෙන් මර්ධනයෙන් රට පාලනය කරන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවට විපක්ෂයට තර්ජනය කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ

බඩු මිල අඩු කළ නොහැකි ජනතාව ජිවත් කළ නොහැකි ජනතාවට හොඳ ආදායම් මාර්ග නිර්මාණය කළ නොහැකි රජය විපක්ෂයට තර්ජනය කරමින් සිටින බවත් ජනතාව අපේක්ෂා කල පාලනය මෙය නොවන බවත් ජනතාවගේ පැතුම ප්‍රජාතන්ත්‍රවාදය රජකරවීම බවත් කතිර ගසා ඡන්දය ලබා දී විපක්ෂයට බහුතරයක් දුන්නේ මෙරට ජනතාව බවත් ජනතාව තමන්ගේ මතය පළ කරන විට එයට තර්ජනය කිරීමේ සදාචාරාත්මක අයිතියක් රජයට නොමැති බවත් කවුරු තර්ජන ඉදිරිපත් කළත් විපක්ෂයේ සියලු දෙනා අත්වැල් බැඳ ගෙන ගමේ ආණ්ඩුව පිහිටුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපි ජනතා ගැටලු සොයා පැමිණෙන්නේ මැතිවරණයක් නැති කාලෙදීයි

ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට ජනතාවගේ ගැටලුවලට ප්‍රශ්නවලට උත්තර සැපයීමේ අරමුණින් විසඳුම් ලබා දීමේ අදහසින් රටේ ජනතාවගේ ප්‍රශ්න සොයා බලන බවත් පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් තමා ජනතාව අසළට ගොස් ගැටලු විමසා බලන්නේ මැතිවරණයක් පෙනෙන්නටවත් නොමැති කාලයක බවත් ජනතාව මුහුණ දෙන ගැටලු ගැන අවබෝධයක් ලබා ගෙන එම ගැටලුවලට යම්තාක් ප්‍රමාණයක උත්තර සහ විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

‘කපුටු කාක් කාක් කාක්’ ‘පච ලාබයි නෝනා මහතුනේ’! මැරුණත් නොමැරෙණ අදටත් ජීවත් වෙන ෆ්‍රෙඩී සිල්වා! Sri Lanka Latest News

Next Post

යාපනේ ‘ආවා’ කල්ලි නායක නල්ලලිංගම් කැනඩාවේදී අහුවෙයි! රටින් පිටුවහල් කරන්න උසාවියෙන් නියෝග කරයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.