රනිල් වික්රමසිංහ මහතා විපක්ෂ නායක බවට පත්වීමට නම් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් අස්සන් කරන ලද ලිපියක් කතානායකවරයා වෙත බාර දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කළේය.
වික්රමසිංහ මහතාගේ ඩීල් දේශපාලනය අනුව විපක්ෂය සමග නොව ආණ්ඩුවේ පසුපෙළ සමග ඒ මහතාට සිටිය හැකි බවද මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.










