දිස්ත්‍රික්ක කිහිපයකට ඊයේ (24) සිට පැවැති අධික වර්ෂාව හේතුවෙන් මාතර වල්ගම ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
ජලය බැසයෑමට නිසි ක්‍රමවේදයක් බලධාරීන් විසින් සකස් නොකිරීම හේතුවෙන් තම දෛනික ජීවිතය මුළුමනින්ම අඩාළ වී ඇති බවයි එම ජල ගැලීමෙන් පීඩාවට පත් ජනතාව චෝදනා කරන්නේ.










