බලය බෙදීම ගැන කතා කිරීමට පෙර මැතිවරණය පවත්වා සිටින ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කර සිටියේය.
“සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් මේ බව කියා සිටි පීරිස් මහතා පළාත් සභා ක්‍රියාත්මක නොවී බලය බෙදීම පිළිබද කතා කොට පළක් නොමැති බවද කියා සිටියේය.Sri Lanka Latest News