• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තර්ජන-ගර්ජන-මඩ-නඩු මැද සියල්ලටම ඉහළින්! ජාත්‍යන්තර සම්මාන දිනයි! දැන් ‘හිරු’ ගැන ලෝකෙම කතාවෙනවා!  I Sri Lanka Latest News

April 29, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති නාළිකාව.. ‘හිරු නිව්ස්’! වසරේ ජනප්‍රියම වැඩසටහන.. ‘හිරු ස්ටාර්’! වසරේ ජනප්‍රියම දේශපාලන වැඩසටහන.. ‘හිරු සලකුණ’! කවුරු මොනවා කිව්වත් මිනිස්සු බලන්නේ ‘හිරු’! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය කලාපයේ වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙස ගෝලීය සම්මානයට පාත්‍ර වෙයි. Sri Lanka Latest News

ඒ අනුව කලාපයේ වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙස හිරු මාධ්‍ය ජාලය ‘Global Recognition Awards’ හි 2026 වසර සඳහා වන “ගෝලීය ඇගයීම් සම්මානයෙන්” පිදුම් ලබා ඇත.

ආසියානු මාධ්‍ය ජාලයට හිමිවූ මෙම ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වන ෆෝබ්ස් වෙබ් අඩවිය සහ ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති ඒජන්සියක් වන රොයිටර්ස් පුවත් සේවය ද වාර්තා කර ඇත.

ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල වඩාත් නව්‍ය සහ කැපී පෙනෙන සමාගම් මෙන්ම නව දැක්මක් සහිත නායකයින් ඇගයීමට ලක් කරන Global Recognition Awards සම්මාන වැඩසටහන ජාත්‍යන්තරව පිළිගත් ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික සම්මාන වැඩසටහනකි.

ව්‍යවසායකත්ව, නවෝත්පාදන සමාගම් ඇතුළු ප්‍රධාන කාණ්ඩ 04ක් යටතේ සම්මාන පිරිනමමින් වසර ගණනාවක් තිස්සේ ලොව විශිෂ්ඨතමයින් අගයන මෙම සම්මාන උළෙල 2026 වසර සඳහා පවත්වනු ලබන්නේ නව තාක්ෂණය, සේවා විශිෂ්ටත්වය සහ උපායමාර්‌ගික නායකත්වය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමිනි.

Global Recognition Awards සම්මානයෙන් ලෝක ප්‍රකට සමාගම් කිහිපයක්ම පිදුම් ලැබූ අතර ඒ යටතේ කෘත්‍රිම බුද්ධිය සහ ග්‍රැෆික් තාක්ෂණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් Nvidia ආයතනයත්, මොළය සහ පරිගණක අතර සිදු කළ තාක්ෂණික පෙරළිය වෙනුවෙන් Neuralink නියුරාලින්ක් ආයතනයත් සම්මානයට පාත්‍ර විය.

එමෙන්ම අභ්‍යාවකාශ තාක්ෂණයේ මෑතකාලීන දැවැන්ත පෙරළිකාරයෙකු බවට පත්වූ SPACEX සමාගමද Global Recognition Awards සම්මානයෙන් පිදුම් ලැබිය.

මෙම සම්මාන වැඩසටහනේදී හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය, ගෝලීය ඇගයීම් සම්මානයට පාත්‍ර වුණේ කලාපයේ වඩාත් විශ්වසනීය සහ බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙසයි.

ආසියානු මාධ්‍ය ජාලයට හිමි වූ මෙම ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීම පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති ඒජන්සියක් වන රොයිටර්ස් පුවත් සේවය මෙන්ම ලෝක ප්‍රකට ෆෝබ්ස් වෙබ් අඩවියත් වාර්තා කර ඇත.

දකුණු ආසියාව තුළ මාධ්‍ය ප්‍රමිතීන්, මාධ්‍ය නවෝත්පාදන සහ විශ්වසනීය ජනමාධ්‍යවේදයක් ප්‍රචලිත කිරීමට ආසියානු මාධ්‍ය ජාලය සිදුකර ඇති මෙහෙවරට ලැබුණු පිළිගැනීම රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙන අතර එම මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ලෙස රේනෝ සිල්වා නායකත්වය හා කාර්යභාරය පිළිබඳවත් ඇගයීමට ලක් කර තිබේ.

ලෝක ප්‍රකට ෆෝබ්ස් වෙබ් අඩවිය පළ කළ වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයම මාධ්‍ය ජාලය ලෙස හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ගොඩනැගීම සඳහා නායකත්වය දුන් එහි සභාපති රේනෝ සිල්වා ගේ කාර්යභාරය අගය කර ඇත.

මෙම සම්මානය පිරිනැමීම පිලිබඳව Global Recognition Awards ආයතනයේ ප්‍රකාශක ඇලෙක්ස් ස්ටලින් පවසන්නේ “2026 ගෝලීය ඇගයිම් සම්මානය හරහා ABC මාධ්‍ය ජාලය මෙලෙස ඇගයීමට ලක්වීම මාධ්‍ය ආයතනයක් විසින් සෑම අංශයකින්ම ගුණාත්මකභාවය, මහජන සේවය සහ විශිෂ්ටත්වය අඛණ්ඩව හඹා යාම වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැපවූ විට ලබාගත හැකි සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් බවයි.

උපාය මාර්ගික පැහැදිලි බව සහ මහජනතාව කෙරෙහි වූ සැබෑ වගකීමක් මගින් මෙහෙයවන විට විකාශන ක්ෂේත්‍රයේ නායකත්වයට ළඟාවිය හැකි ජයග්‍රහණ මොනවාද යන්න පිළිබඳව හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය පැහැදිලි උදාහරණයක් ලබාදෙන බවද ඔහු පවසයි.

SendShareShare
Previous Post

ඊමේල් එක වෙනස් කරලා! අනතුරු ඇඟවීමක් කළත් බලලා නෑ! කම්පියුටර් මාරු කරලා! ඇතුළෙන් ගහපු ගේමක්ද? අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන අලුත් තොරතුරු රැසක් එළියට!  I Sri Lanka Latest News

Next Post

තෙල් සපයන සමාගම් 3ක්ම ඉන්ධන නැව් ගේන එක ෂුවර් නෑ කියලා ලංකාවට දැනුම් දීලා! චීනය තෙල් අපනයනය කිරීම අත්හිටුවලා! අපිට තෙල් නැතිවෙන්නද යන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.