හිරු ස්ටාර් කිරුළ දිනාගත් චමෝද් කවිශ්කගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති බව චමෝද් විසින් සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහරිමින් කියා තිබෙනවා.Sri Lanka Latest News
අද අලුයම 1.42ට පමණ අනුරාධපුර ඔහුගේ නිවසේදී මෙම සිදුවීම් සිදුව ඇති බවයි පැවසෙන්නේ.










