ඉන්දියාවේදී CNN NEWS 18 පුවත් සේවය සජබ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සමග පසුගියදා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබිණ.Sri Lanka Latest News
මැදපෙරදිග ගැටුම් ආරම්භ වීමත් සමග ඉන්දීය මාධ්‍ය නාලීකා විසින් ඉන්දියාවේදී ශ්‍රී ලංකා දේශපාලඥයන් ප්‍රශ්න කළ තෙවන අවස්ථාව වූයේ මෙයය.
මීට පෙර නාමල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත්ද මේ ආකාරයෙන්ම ඉන්දියාවේදී ප්‍රශ්න කිරීමට ඉන්දීය මාධ්‍ය කටයුතු කොට තිබිණ.










