මෙවර සජබ කොළඹ දිස්ත්‍රික් නායකත්වය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යටතේ තබාගැනීම සම්බන්ධයෙන් එස්.එම්. මරික්කාර් මහතා අදහස් දැක්වීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ 2019 මහමැතිවරණයේදී කොළඹින් තමන් දෙවැනියා වූ අවස්ථාවේදී තමන්ට දිස්ත්‍රික් නායකත්වය ලබා දීමට සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කළද එක් අයෙක් ඊට විරුද්ධ වූ බවකි.
එබැවින් මෙවර දෙවැනි ස්ථානයට පත්වූ අයට දිස්ත්‍රික් නායකත්වය ලබා නොදීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










