වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලා අද දින ගුරුවරුන් විසින් දිවයිනේ ස්ථාන රැසක උද්ඝෝෂණ ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම කළු කොඩි එසවීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කොට තිබේ.
මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ පවතින තත්ත්වය යටතේ කවුරුන් හෝ උද්ඝෝෂණ සිදු කිරීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවකි.
නමුත් මේ වන තෙක් අමාත්‍යවරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් දැකගන්නට නැත.










