ජවිපෙ සිය ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලිවම වෙනස් කොට ඇති බව හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ගණිකා වෘත්තීය නීතිගත කිරීමත්, පියයුරු පෙන්වන කාන්තාවන් යොදාගෙන ගාල්ලේ සිට කොළඹට පෙරහැරක් පවා සංවිධාන කරන බවට එම පක්ෂයේ පිරිස් ප්‍රකාශ කොට ඇති බවකි.










