• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් කරපු දූෂිත පාලකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා! දැන් ජනාධිපතිවරයා කළ යුත්තේ කොමිසමක් පත්කොට මේ කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කරන එකයි! ඒ වෙනුවට ජනාධිපතිතුමා අද දිවිහිමියෙන් මේ කල්ලිය ආරක්ෂා කරනවා! වන්දිය ගන්න අපි මේ කල්ලියට විරුද්ධව යළි අධිකරණයට යනවා! සජිත් ‘යුක්තිය වෙනුවෙන් ජනමතය’ සම්මන්ත්‍රණයේදී කරපු කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

December 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රට බංකොලොත් කරපු දූෂිත පාලකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා! දැන් ජනාධිපතිවරයා කළ යුත්තේ කොමිසමක් පත්කොට මේ කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කරන එකයි! ඒ වෙනුවට ජනාධිපතිතුමා අද දිවිහිමියෙන් මේ කල්ලිය ආරක්ෂා කරනවා! වන්දිය ගන්න අපි මේ කල්ලියට විරුද්ධව යළි අධිකරණයට යනවා! සජිත් ‘යුක්තිය වෙනුවෙන් ජනමතය’ සම්මන්ත්‍රණයේදී කරපු කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ලබා දුන් ඓතිහාසික විප්ලවීය තීන්දුවක් ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොලොත් කළ පුද්ගලයන් අනාවරණය කරමින් ලබා දුන් බවත් එය ජනතාවට මහ අස්වැසිල්ලක් වූ බවත් විධායකය, ව්‍යවස්ථාදායකය රට බංකොලොත් කළ දූෂිත පාලකයන්ගේ දුෂණවලට විරුද්ධව කටයුතු නොකරපු අවස්ථාවක රටේ ස්වාධීන අධිකරණය යුක්තිය උදෙසා දැවැන්ත පියවරක් ගනු ලැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ තීන්දුව දුන් පසු විධායකය සහ ව්‍යවස්ථාදායකයට රට සහ ජනතාව ගැන සිතා පියවර ගැනිමට හැකියාව තිබූ බවත් ජනාධිපතිවරයාට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම කේන්ද්‍ර කර ගෙන දුන් තීන්දුව මූලික කර ගෙන විශේෂ ජනාධිපති කොමිසමක් ඇති කර ඒ තුළින් තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සාක්ෂාත් වුවහොත් රට බංකොලොත් කළ පවුල්වාදී පැලැන්තියේ ප්‍රජා අයිතිය පවා අහෝසි කිරීමේ හැකියාව තිබුණත් ඒ දේ ඉටු නොවන බවත් එයට හේතුව වන්නේ වර්තමාන විධායකය සහ විධායකය නඩත්තු කරන රට බංකොළොත් කළ 134 කල්ලිය විසින් මූලික අයිතිවාසිකම් කඩකරපු ඒ රාජපක්ෂ කණ්ඩායම දිවි හිමියෙන් සුරකීමට දිවුරා පොරොන්දු වීම නිසා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ තීන්දුව තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධිනත්වයත් ජනතාවගේ දුක කදුල වේදනාව ගැන සංවේදී වීමත් ගැබ්වන බවත් ව්‍යවස්ථාදායකය සහ විධායකය එසේ කටයුතු කරන විට විපක්ෂය රටම එකතු කර මෙකී දූෂිත පවුල්වාදී පාලනය අධිකරණය හමුවට ගෙනවිත් නිතියේ සහනය පතමින් ඔවුන්ගෙ දුර්දාන්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත් වූ රටේ ජනතාවට වගකිම සහ වගවන ආකාරයට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (12) සවස පදනම් ආයතනයේ පැවැති යුක්තිය වෙනුවෙන් ජනමතය වැඩසටහනට එක්වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන 3 වැනි පරිච්ඡේදයේ ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික සහ ජීවත් වීමේ අයිතියත් ඇතුළත් කළ යුතු බවත් ඊට අදාළ සංශෝධන සමගි ජන බලවේග රජයක් තුළ ඉටු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වර්තමානයේ පවතින දුෂණ විරෝධී පනතට වඩා වෙනස් ප්‍රශස්ත ප්‍රබුද්ධ සහ විනිවිදභාවයකින් යුක්ත කිසිම ආණ්ඩුවකට සුලුතර බහුතරයකින් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධි ආයතන ස්වාධිනව සහ දේශපාලන බලපෑමෙන් බැහැරව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ඇති කරන බවයි.

එමෙන් ම දේශපාලන බලපෑමෙන් තොර වීම තුළ ස්වාධිනව සහ විනිවිදභාවයෙන් යුක්තව එම ආයතනයට ක්‍රියාත්මක විය හැකි බවත් ජනාධිපතිවරයාට පවා බලපෑම් සිදු කල නොහැකි ලෙස එම ආයතන සකස් විය යුතු බවත් එම සුපිරිසිදු වෙනස සමගි ජන බලවේග රජයක් තුළ ඇති කරන බවත් ඒ නීතිය තුළ සොරුන් ලෙස ඔප්පු වන අයගෙන් රටට අහිමි කළ සම්පත් දේපල මිලමුදල් නැවත රටට ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බවත් එවිට වැට් බදු වැඩි කිරීම අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තව ද වත්මන් රජයට වුවත් එම හැකියාව තිබුණත් අද හොරුන්ට වහල් වු හොර ආණ්ඩුවක් පවතින බවත් මේ ආණ්ඩුව පලවා හැර හොරා කාපු සම්පත් විනිවිදභාවයෙන් යුක්තව රටට ගෙන ආ හැකි රජයක් බිහි කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජ්‍ය දේපල රාජ්‍ය අරමුදල් මංකොල්ල කන යුගය අවසන් කිරීමට ජාති ආගම් භේදයකින් තොරව එකට එකතු වන ලෙස යි.

SendShareShare
Previous Post

කලාකාරයො සෙට් එක ආයෙමත් කලඑළි බැහැලා! මහින්දව බලන්න විජේරාම ගෙදරට ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

නොදී කල් දාපු IMF එක දෙවන වාරිකය දෙන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.