ඛනිජ තෙල් සංස්ථාව මිල ගණන් වැඩි කොට දැවැන්ත ලාබ උපයන තත්ත්වයක සිටියත් මෙතෙක් රාජ්‍ය බැංකුවලින් ගත් ණය පියවා දැමීමට සංස්ථාව හෝ භාණ්ඩාගාරය පියවර ගෙන නොමැති බව ලංකා බැංකු සේවක සංගමය පෙන්වා දෙයි.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ එසේ තිබියදී පවා 2024 පළමු කාර්තුවේ ණය පොලිය කපා හරින ලෙස මහබැංකුව විසින් උපදෙස් ලබා දී ඇති බවකි.










