නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් ඉන්ධන හල් බලපත්‍ර ලබාගත් නම් ලයිස්තුවක් ඊයේ දින පාර්ලිමේන්තුවට හෙළිදරව් කරනු ලැබිණ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් අද දින ගයන්ත කරුණාතිලක සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේ මෙසේය.










