තමන්ට ජනමාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමට වාරණයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට සෞඛ්‍ය වෘත්තිය සමිති තීරණය කර ඇත. (Sri Lanka Latest News)
ඒ සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (24) කොළඹදී රැස්වන බව ද එම වෘත්තීය සමිති සඳහන් කරයි.
lankadeepa










