• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෘත්තීය සමිති නායකයන්ගේ කටවල් වහන්නේ නෑ! සෞඛ්‍ය ලේකම් පොරොන්දු වෙයි! ලිඛිත එකඟතාවයකට එළඹෙයි! හෙට සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි! VIDEO I Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ඖෂධ සමාගම්වලින් සල්ලි අරන් පාටි දාන්න පුලුවන්ද? මේක හරියට හොරු අල්ලන්න ඉන්න පොලිසිය හොරුත් එක්ක පාටි දානවා වගේ වැඩක්! මේවා ඇහුවාම නිලධාරීන් දෙන්නේ චණ්ඩි උත්තරනේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට දිනයේ දී සිදුකිරීමට නියමිත වූ වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා අද දින සාකච්ඡාවක් කැඳවා තිබුණා.Sri Lanka Latest News

ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ සහ වෘත්තිය සමිති ආඥා පනත පනතට අදාළව වෘත්තිය සමිති නායකයන් සඳහා ඇති අනුග්‍රහයක් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛ යෙහි සඟවා ඇති බව වෘත්තිය සමිති පාර්ශ්වයෙන් චෝදනා කරනු ලැබුවා. අද දින සාකච්ඡාවේ දී ආයතන සංග්‍රහය ට අනුකූලව සහ වෘත්තීය සමිති නායකයන් සහ වෘත්තීයවේ දී ආයතනවල ප්‍රධානීන්ට ඇති අයිතිය තමන් උල්ලංඝනය නොකරන බවත්, ඒ අයිතිය වෘත්තිය සමිති වලට තවදුරටත් තිබෙන බවත් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කොට තිබුණා.

එසේම වෘත්තිය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ඉල්ලා සිටිනු ලැබුවා.

කෙසේ නමුත් මේ පිළිබඳව වෘත්තිය සමිති සහ සෞඛ්‍යය ලේකම්වරයා අතර ලිඛිත එකඟතාවයකට පැමිණීම හේතුවෙන් හෙට දවසේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවීමට වෘත්තීය සමිති කමිටුව තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් සහ රෝගීන්ගේ අයිතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවත් සෞඛ්‍ය සේවයට අදාළව වෙනත් ඉලක්කයක් එහි නොමැති බව වෘත්තිය සමිති විසින් එහිදී අවධාරණය කර තිබෙනවා” ඉ මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන රවි කුමුදේශ් සභාපතිවරයා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ අදාළ චක්‍රලේඛය සාමාන්‍ය සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට පමණක් බලපවත්වන බවත් වෘත්තිය සමිති නායකත්වය සඳහා ඇති අනුග්‍රහයන්හි කිසිදු වෙනසක් නොමැති බවත් ලේකම්වරයා සමඟ ඇතිකරගත් එකඟතාවයට අදාළ වෙන බවයි. එසේ නමුත් අදාළ එකඟතාවය කඩ කඩකරමින් වෘත්තිය සමිති දඩයම් කිරීමට උත්සාහ ගන්නා ඕනෑම අවස්ථාවක හෝ අනවශ්‍යය විමර්ශන කැඳවමින් වෘත්තිය සමිති පීඩාවට පත් කරන ඕනෑම අවස්ථාවක නැවත වර්ජනය ක්‍රියාමාර්ගය දියත් කිරීමට සිදුවන බවයි ඔහු කියන්නේ.

SendShareShare
Previous Post

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනෙන් හමුවූ කාන්තාවගේ මළ සිරුර ගැන අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ! කන්ද නගින්න ආපු පිරිසක් කාත්තාව ඝාතනය කළා දැයි සැකයක්! Sri Lanka Latest News

Next Post

රිෂාඩ්ට ගස් හිටුවන්න අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.