• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමුඩ ලේන්සුව-උදලු තලය-පොහොර-තේ දලු-රබර්-කොප්පරා-ඩීසල්-ගෑස්-පෙට්‍රල්-පෝෂණ ආහාර-දේශීය පොල් කිරි-යන්ත්‍රෝපකරණ-දුරකථන-ඉලෙක්ට්‍රොනික් උපකරණ-වෛද්‍ය උපකරණ-ලොරි-ට්‍රක්-ඇම්බියුලන්ස්! අලුතෙන්ම 18%ක් බදුගහන්න යන බඩු ලයිස්තුව හර්ෂ එළියට දමයි! ආණ්ඩුව කොළේ වහලා ගහන්න යන ගේමත් හෙළිකරයි!  VIDEO I Sri Lanka Latest News

December 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අමුඩ ලේන්සුව-උදලු තලය-පොහොර-තේ දලු-රබර්-කොප්පරා-ඩීසල්-ගෑස්-පෙට්‍රල්-පෝෂණ ආහාර-දේශීය පොල් කිරි-යන්ත්‍රෝපකරණ-දුරකථන-ඉලෙක්ට්‍රොනික් උපකරණ-වෛද්‍ය උපකරණ-ලොරි-ට්‍රක්-ඇම්බියුලන්ස්! අලුතෙන්ම 18%ක් බදුගහන්න යන බඩු ලයිස්තුව හර්ෂ එළියට දමයි! ආණ්ඩුව කොළේ වහලා ගහන්න යන ගේමත් හෙළිකරයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය අයිතම 97 ක් සඳහා සියයට 18 ක වැට් බද්ද පනවන බවත් එම වැට් බදු ලැයිස්තුව ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කර ඇති බවත් සිංහල හෝ දමිළ භාෂාවෙන් එම ලැයිස්තුව ඉදිරිපත් කර නැති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.Sri Lanka Latest News

ආයෝජන ප්‍රවර්ධන කලාපයකට අයත් නොවන කර්මාන්තශාලාවකින් , දේශීයව අමුඩ ලේනසුවක් නිෂ්පාදනය කර තිබෙනවානම් ඒ අමුඩ ලේන්සුවටද සියයට 18 ක වැට් බද්ද එකතු වන බවත් ර්ෂ ද සිල්වා මහතා කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

‘‘අයිතම 97 ක් සඳහා සියයට 18 ක වැට් බද්ද පනවන්න රජය බලාපොරොත්තු වෙනවා. රජය වැට් බදු අයකරන අයිතම 97 ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙනවා. මේ අයිතම 97 සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරලා නෑ. එම අයිතම 97 තුළ පෝෂණ ආහාර , දේශීය පොල් කිරි , යන්ත්‍රෝපකරණ , දුරකථන , ඉලෙක්ට්‍රොනික් උපකරණ , වෛද්‍ය උපකරණ ඇතුළත් වෙනවා.

වැට් බදු ගහන්නේ නැතිව රට ගෙනියන්න බැරි බව අපි දන්නවා.රජය මේ මොහොතේ ඉන්නේ අසීරු අවස්ථාවක කියත් අපි දන්නවා. නමුත් මිනිස්සුන්ට කොලේ වහලා මේ දේවල් කරන්න එපා. වැට් බදු ගහන දේවල් පිළිබඳ කෙලින්ම කියන්න. රටේ සාමාන්‍ය ජනතාවට කොලේ වහලා ඩීසල්වලට , ගෑස්වලට , පෙට්ට්‍රල්වලට වැට් බද්ද අයකරන්න ආණ්ඩුව උත්සහ කරනවා.

ආයෝජන ප්‍රවර්ධන කලාපයකට අයත් නොවන කර්මාන්තශාලාවකින් දේශීයව අමුඩ ලේනසුවක් නිෂ්පාදනය කරලා තිබෙනවානම් ඒ අමුඩ ලේන්සුවට සියයට 18 ක වැට් බද්ද එකතුවෙනවා.ගොවිමහත්තයාගේ අමුඩ ලේන්සුව , උදලු තලය , පොහොර , තේ දලු , රබර් , කොප්පරා ඇතුළු සියලු දේවල් වලට සියයට 18 ක වැට් බද්ද අය වෙනවා.‘‘

SendShareShare
Previous Post

මම කිසිම කෙනෙක්ගෙන් පළිගන්නේ නෑ! හැබැයි කූඨ ලේඛන හදලා ඒවා පදනම් කරගෙන මට මඩ ගහන සියලු දෙනාටම එරෙහිව නඩු දානවා! විපක්ෂනායක සජිත් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ජන්ම දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි! කොළඹ විශ්වවිද්‍යාලයේ ‘ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානයත්’ විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper