• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරිනි පාර්ලිමේන්තුවට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග්ට එන්න කියයි! ලොකු සාකච්ඡාවක් කරයි! I Sri Lanka Latest News

May 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හරිනි පාර්ලිමේන්තුවට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග්ට එන්න කියයි! ලොකු සාකච්ඡාවක් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි ජේ. චන්ග් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. Sri Lanka Latest News

එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන් සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනුණා.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී පැහැදිලි කළා.

විශේෂයෙන් කාන්තාවන් සඳහා වන සුරැකුම් නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් කෙරෙහි බලපෑම සහ ආධාරක යාන්ත්‍රණය කඩාකප්පල් වුවහොත් ඇතිවන පුළුල් මානුෂීය ගැටළු සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.

සංවර්ධනයේ ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස එක්සත් ජනපදයේ තීරණාත්මක කාර්යභාරය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරුනා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදීමට ඇති විකල්ප ක්‍රම හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ගන්නා උත්සාහය පිළිබඳ මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු වුණා.

ආර්ථික ස්ථාවරභාවය ශක්තිමත් කිරීමේදී සහ රටේ දිගුකාලීන සංවර්ධන වැඩපිළිවෙලට සහාය වීමේදී ඇමරිකාව පැන වූ තීරුබදු වල බලපෑම පිළිබඳව සාකච්ඡා කළා.

USAID ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වැඩබලන මෙහෙයුම් අධ්‍යක්ෂ සහ වැඩසටහන් කාර්යාල අධ්‍යක්ෂිකා මොරීන් හසියා, අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම් පිළිබඳ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ඇන්ජලිනා හර්මන්, ආර්ථික වර්ධන කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරණ විශේෂඥ නිර්මි විතාරණ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යංශයේ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රමුදිතා මුණසිංහ මෙම අවස්ථාවට එක්ව වුණා.

SendShareShare
Previous Post

දයාසිරි ගැන හොයන්න කතානායක තුන්දෙනෙකුට බාරදෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

එක ළඟ වාඩිවෙලා හිටියාට වැඩක් නෑ දෙන්නා සැකයෙන් නම් ඉන්නේ! මරික්කාර් හරිනිගෙන් ප්‍රශ්නයක් අහන ගමන් ඒ කිව්වේ මොකද්ද? කව්ද ළඟ වාඩිවෙලා ඉන්න දෙන්නා? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් සලේගේ මවත් කොටුව සත්‍යග්‍රහයට එයි! මම දරුවො තුන්දෙනෙක් හමුදාව වෙනුවෙන් බාර දුන් කෙනෙක්! මගේ දරුවට මේ කරන දේ පිළිගන්න බෑ කියමින් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් සලේගේ මවත් කොටුව සත්‍යග්‍රහයට එයි! මම දරුවො තුන්දෙනෙක් හමුදාව වෙනුවෙන් බාර දුන් කෙනෙක්! මගේ දරුවට මේ කරන දේ පිළිගන්න බෑ කියමින් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් සලේගේ මවත් කොටුව සත්‍යග්‍රහයට එයි! මම දරුවො තුන්දෙනෙක් හමුදාව වෙනුවෙන් බාර දුන් කෙනෙක්! මගේ දරුවට මේ කරන දේ පිළිගන්න බෑ කියමින් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට  මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට...

Read more
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper