එදා හාල් මාෆියාව එක පෑන් පහරින් ජනාධිපතිවරයාට විසදිය හැකි බවට සුනිල් හදුන්නෙත්ති මහතා විසින් කළ ප්‍රකාශය නැවතත් විකාශය කිරීමට දෙරණ නාලිකාව කටයුතු කළේය.Sri Lanka Latest News
ඒ, අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා දෙරණ 360 වැඩසටහනට පැමිණි අවස්ථාවේදීය.
මේ ඊට හදුන්නෙත්ති මහතා දුන් උත්තරයය.










