මන්ත්‍රීවරුන් 225ම එපා යැයි කියමින් මහපාරේ සටන් පාඨ කියන්නේ වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙනා පිරිස් බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කීය.
ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරීය එපා කියන කිසිවකු හෝ රටේ සිටීද යන්නය.
එමනිසා ජවිපෙ මන්ත්‍රීවරුන් එපා යැයි කීමට එම ජනතාවට අයිතියක් නැති බවද ඒ මහතා කීය.










